PL000078
පාලුකඩවල | ඉදිකිරීම්
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න.
දිස්ත්‍රික්කය - කුරුණෑගල
ප්‍රා: ලේ: කොට්ඨාශය- ගල්ගමුව
ග්‍රාම සේවා වසම - 73, පාලුකඩවල
ගම - පාලුකඩවල
0713899185
(උපුටා ගැනීම - Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම Facebook පිටුවෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ඉදිකිරීම් | පාදෙණිය
පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...
Read Moreපින්කම්
ආමිසදාන | කෝට්ටගොඩ
"කුසගින්නේ ඉන්න එපා පැමින කෑම කාලා යන්න. මාතර කතරගම පාර බෙලිවත්ත පාර අසලම පන්සල" - බුද්ධියාගම ධම්මසේන හිමි දිනපතා පෙ.ව 05 සිට රාත්‍රී 8.30 දක්වා...
Read Moreපින්කම්
ශරීර ඉන්ද්‍රියන් දන්දීම | ගාල්ල
හිසකෙස් දන්දීමේ මහා පුණ්‍යකර්මය Donation Guidelines: ඔබ හිසකෙස් ලබා දීමට කැමතිනම්වයස ගැටලුවක් නැත නිරෝගී හිසකෙස් තිබිය යුතුයඅවම වශයෙන් හිසකෙස් අ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.